25 C
Colombo
Friday, January 3, 2025

පාකිස්තානය මෙතෙක් වාර්තා කළ ඉහළම සතිපතා උද්ධමනය වාර්තා කරයි

- Advertisement -

පාකිස්තානයේ සංවේදී මිල දර්ශකය (SPI) මගින් මනිනු ලබන උද්ධමනය පසුගිය සතියේ තියුනු ලෙස ඉහළ ගොස් අගෝස්තු මාසයේදී 42.3% ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගිය බව පාකිස්තාන සංඛ්‍යාලේඛන කාර්යාංශය පසුගියදා පැවසීය.

මීට පෙර, වාර්තා කරන ලද SPI හි ඉහළම වැඩිවීම 38.63% ක් ලෙස අගෝස්තු 5 න් අවසන් වූ සතිය සඳහා වාර්තා වූ බව ඩෝන් පුවත්පත වාර්තා කළේය.

ප්‍රධාන වශයෙන් ආහාර මිල ඉහළ යාම හේතුවෙන් SPI පසුගිය සතියට වඩා 3.35% කින් ඉහළ ගිය බව නවතම දත්ත සදහන් කර ඇත.

ජූලි 28 වැනිදායින් අවසන් වූ සතිය තුළ උද්ධමනය සතියෙන් සතිය ඉහළම වැඩිවීමක් ලෙස 3.68% ක් ලෙස වාර්තා විය.

තක්කාලි (20.28%), කුකුල් මස් (සියයට 7.57), ළූණු (2.30%) සහ බිත්තර (1.63%) ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය වී ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

මිල ඉහළ ගිය ආහාර නොවන ද්‍රව්‍ය අතරට විදුලිය (6.83%) සහ පෙට්‍රල් (2.96%) ඇතුළත් වී තිබේ.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES