25 C
Colombo
Tuesday, January 7, 2025

300ට පාන් කන්න සුද්දෝ එයිද ලංකාවට ? – ලාල්කාන්ත

- Advertisement -

මේ රටේ සමාජය අවුල් වී ඇති බැවින් මෙරටට විදේශිකයින් නොපැමිණෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසනවා.

කේ. ඩී. ලාල්කාන්ත මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ සමුළුවක් අමතමින්,

“සමාජය අස්ථාවර තැනකට විදේශිකයො යන්නෙ නෑ. බෙහෙතකට හොයාගන්න අමාරු තත්වයක් තියෙන්නෙ, එන්නෙ නෑ. ඇයි එන්නෙ නැත්තෙ ? අපේ රටේ සමාජය කැළඹිලා. සමාජය අවුල්. ‍ඊයෙ බිත්තරේ ගාණ නෙවෙයි අද. මුදලාලිටත් බිත්තරේ ගාණ මතක නෑ. මුදලාලිත් අර බිල අරගෙන තමයි බිත්තරේ කීයද කියලා කියන්නෙ. පාන් රාත්තල කීයද දැන් ? 300 යි. සුද්දො එයිද 300ට පාන් කන්න මෙහෙ ? යනවානෙ යකෝ මාලදිවයිනේ. මෙහෙ එන්නෙ මොකටද ?

රුපියල් 65 – 70 ට බිත්තරයක් කන්න මෙහෙ එන්න ඕනෙද උන් ? ඉතින් අනිත් ඒවාත් ගණං. කාමර ගාස්තු ගණං. ඔක්කොම ගණං. නැතුව කරගෙන යන්න බෑ. ත්‍රීවීල් එකේ ගාණ වැඩියි. ඉතින් උන් දන්නවා. ඒ කියන්නෙ සමාජය අස්ථාවරයි”


RECENT ARTICLES - SINHALA

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

POPULAR ARTICLES

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා...