29 C
Colombo
Friday, January 10, 2025

ගූගල් අළු වෙයි..!

- Advertisement -

ලොව ප්‍රමුඛතම සෙවුම් යන්ත්‍රය (search engine) වන ගූගල්හි මුල් පිටුව ලා අළු පැහැති පසුබිමකට හුවමාරු කර තිබෙනවා.

ඒ, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිනියගේ අභාව‍ය සම්බන්ධයෙන් සිය ශෝක‍ය පල කිරීම සඳහායි.

එම අළු පැහැති පසුබිමෙහි ක්ලික් කිරීමෙන් රැජිනිය ගේ විස්තර ඇතුළත් වෙබ් පිටුවලට ප්‍රවේශ විය හැකි වනවා.

මේ අතර රැජිනියගේ අභාවයට ශෝකය පළ කරනු පිණිස, බකිංහැම් මාළිගයේ නිල වෙබ් අඩවියත්, හැරී සහ මේගන් ගේ වෙබ් අඩවියන් BBC ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධ වෙබ් අඩවි ගණනාවක් ද තම වෙබ් පිටු කළු පැහැයට හෝ තද අළු පැහැයෙන් වර්ණ ගැන්වීමට කටයුතු කර තිබෙනු දක්නට ලැබෙනවා..

RECENT ARTICLES - SINHALA

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙබරවාරි 10 සිට 12 දක්වා කාලය තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා...

POPULAR ARTICLES

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිරයන ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා...