24.1 C
Colombo
Friday, November 29, 2024

පාදෙණියගේ නිවසේ සාදයට ආ වෛද්‍යවරයෙකුට කොවිඩ්- පාදෙණිය ලයිට් නිවයි

- Advertisement -

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ කැලණිය දිප්පටිගොඩ  පිහිටි  නිවසේ පැවැති සාදයකට සහභාගී වූ  වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ජනවාරි 13 හදුනාගෙන ඇත.

අදාල සාදයට ජනවාරි 08 වන දින පවත්වා ඇති අතර පුද්ගලයන් 23 ක් පැමිණ ඇත.

කොවිඩ් ආසාදනය වූ අදාල වෛද්‍යවරයා මිනුවන්ගොඩ, උග්ගල්ගොඩ පදිංචි අයෙකු වන අතර  ඔහු ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමෙන් අනතුරුව ආශිතයන් සෙවීමට සදහා වෛද්‍යවරයාගෙන් ප්‍රශ්ණ කර ඇති බවත් එම අවස්ථාවේදී සාදය පිළිබඳව පවසා ඇති බවත් වාර්තා වේ.

එම වෛද්‍යවරයා අවිස්සාවෙල්ල මූලික රෝහලේ සේවය කරන බවත් ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනය කරන ලෙසත් මිනුවන්ගොඩ පාදේශිය වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුම් දී ඇත.

ඒ අනුව දිප්පිටිගොඩ  ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකු  පාදෙණිය මහතාගේ නිවෙසට ගොස් ඇති අතර  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොතරම් උත්සහයක් දැරුවද පාදෙණිය මහතා තම නිවසේ ගේට්ටුව  විවර නොකළ බවත්   නිවසේ විදුලිය විසන්දි කර දමා ඇති බවත් එම මහජන පරීක්ෂකවරුන් කැලණිය ප්‍රාදේශිය  සෞඛ්‍ය  වෛද්‍ය  නිලධාරිනියට දැනුම් දී ඇත.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක්

මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මහජන...

හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට

සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය...

POPULAR ARTICLES