25 C
Colombo
Thursday, January 16, 2025

ධම්මිකගේ කොරෝනා පැණිය e-bay එකේ

- Advertisement -

තමන් කොවිඩ් සුව කිරීම සදහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් සොයා ගත්තා යැයි පැවසූ ධම්මික බණ්ඩාර මහතා විසින් සසකස් කළ ‘ධම්මික පැණිය’ අන්තර්ජාල විකුණුම් සේවාවක් වන e-bay ජාලය තුළ විකිණීමට යොමුකොට ඇත.

එම දැන්වීමට අනුව බෝතලයක මිල ඇමෙරිකානු ඩොලර් 399.90කි. එය ලංකාවේ මුදලින් රුපියල් 77,034.69කි.

අදාල පැණිය කොරෝනා වැක්සින් යනුවෙන් නම් කරමින් ප්‍රචාරය කර ඇති මෙම දැන්වීම සඳහා ධම්මික බණ්ඩාර විසින් කතානායකවරයා වෙත කොරෝනා පැණිය ලබාදෙන ආකාරයේ ඡායාරූප, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාගේද , ඔහුගේ නිවස අසල කොරෝනා පැණිය ලබාගැනීමට පොරකන ජනතාවගේ ඡායාරූප පළකරමින් මෙම දැන්වීම සකස් කර ඇත.

අදාල දැන්වීම පහළින්

https://www.ebay.com/itm/Dammika-bandara-kegalle-dammika-paniya-Corona-vaccine/393096052040?hash=item5b8659bd48:g:MAIAAOSw9RlgADbL

RECENT ARTICLES - SINHALA

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා...

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

POPULAR ARTICLES