25 C
Colombo
Tuesday, January 14, 2025

සයිටම් ගොඩනැගිල්ල විකිණීමට ඇත.

- Advertisement -

දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය (සයිටම් ආයතනය )පවත්වාගෙන ගිය මාළඹේ පිහිටි ගොඩනැගිල්ල අන්තර්ජාල දැන්වීමක් මගින් ජනවාරි 13 දා සිට විකිණීමට දමා ඇත.

එම ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3.5ක් බවත් දැන්වීමේ සදහන් කර ඇත.

එම ගොඩනැගිල්ල අවට භූමි ප්‍රමාණය අක්කර 3ක් සහ රූට් 1ක් බවත්, මාලබේ නගරයේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල විශ්ව විද්‍යාලයක් හෝ ජාත්‍යන්තර පාසලක් පවත්වගෙන යෑමට සුදුසු බවත් දැන්වීමේ සදහන් කර ඇත.

තවද මහල් 5 කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ විදුලි සෝපාන පහසුකම් ඇති බවත් ඉහළ මාලයේ පිහිටා ඇති ශ්‍රවණාගාරයට පුද්ගලයන් 600 පමණ සිටිමට පහසුකම් ඇති බවත් දැන්වීමේ සදහන් වී ඇත.

RECENT ARTICLES - SINHALA

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති...

දුරකථන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන...

POPULAR ARTICLES

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා...