25.4 C
Colombo
Saturday, November 23, 2024

එස්.එෆ්.ලොක්කාගේ විමර්ශනවලට මෑණි අත තිබ්බාද?

- Advertisement -

එස්.එෆ්.ලොක්කා නමිනු හැඳින්වුණු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ විමර්ශන එක්වරම මන්දගාමී වී තිබේ.

මෙම පුද්ගලයා අනුරාධපුරයේ මෑණි කෙනෙකු සමග කාලයක පටන් ගනුදෙනුවක් පවත්වා ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත.

මේ පිළිබඳව ඔහුගේ හිතවතුන් ද දැනසිට ඇත. පසුව මේ දෙදෙනා අතර විරසකයක් ඇති වී තිබේ. ඊට හේතු වී ඇත්තේ එස්.එෆ්.ලොක්කා ඇයගෙන් ද කප්පම් ලබාගැනීමට උත්සාහ කිරීම බවට කසුකුසුවක් පොලිසිය තුළ පවතී.

එහි දිගුවක් ලෙස මේ මේ ඝාතනය සිදු වූයේද යන්න පිළිබඳ සැකයක් පැවතියද, ඊට අදාළ සාක්ෂි ලබාගැනීමට නොහැකි වී ඇත්තේ අදාළ පරීක්ෂණ මන්දගාමී වීම නිසා බව ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

උපුටා ගැනීම – ලංකා පුවත්පත

RECENT ARTICLES - SINHALA

IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික...

අද කාලගුණය

අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ...

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

POPULAR ARTICLES