මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වන විට මෙරට 5% ක් වැනි අඩු ප්‍රතිශතයකින් පැවති අන්තර්ජාල සබදතා ප්‍රමාණයක් බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පසුව මහින්ද රාජපක්ෂ මහතා විසින්ම මෙරටට රැගෙන ආ අන්තර්ජාලය උපයෝගි කරගෙන ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ ඔහුට ‘මයිනා ‘ ලෙස ආමන්ත්‍රණය කරන බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
ඔහු පවසන්නේ තමන්ට පවසන්නේ ‘ පොඩි මයිනා ‘ ලෙස බවයි.
පොළොන්නරුව – ගිරිතලේ ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පලකළා.
ඊට අදාළ දර්ශන පහතින්,