30 C
Colombo
Wednesday, December 25, 2024

නාවලපිටියේ සජබේ කාර්යාලය පොලීසිය වටලයි. 15ක් අත්අඩංගුවට (වීඩියෝ)

- Advertisement -

සමගි ජනබලවේගයේ නාවලපිටිය ප්‍රධාන කාර්යාලය පොලිසිය විසින් මේ වන විට වට කොට තිබෙනවා.

නාවලපිටිය නගරයේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සංවිධානය කළ ‘එක්ව නැගිටිමු ‘ රැළිය අද නාවලපිටියේදී මේ වන විට ආරම්භවී තිබෙනවා.

එය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතු බවට විරෝධය පළ කරමින් පළකරමින් නාවලපිටිය නගරයේදී සමගි ජන බලවේගය විසින්ද විරෝධතාවයක් සංවිධානය කොට තිබුණා.

මෙහිදී පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී සමගි ජනබලවේගය පක්ෂයේ නාවලපිටිය ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට අධිකරණයටද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගන්න යද්දි සැකකරුවෙක් වසබීලා

මොනරාගල පොලිස් වසමට අයත් මාරාව කිවුලේආර ප්‍රදේශයේ පදිංචි සැකකටයුතු පුද්ගලයෙකු ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු වස පානය කර ඇති බව පොලීසිය පවසනවා. කිවුලේආර ප්‍රදේශයේ...

පාරිභෝගිකයාට පහරදුන් හෝටල් කළමනාකරු ඇතුලු 3ක් අත්අඩංගුවට

පාරිභෝගිකයකුට පහරදී තුවාල සිදු කලේ යැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ...

බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්

අද දිනට යෙදී ඇති (25) නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) ලබාදීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

බීමතින් රිය පැදවූ 250ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග...

අසර්බයිජාන් මගී ගුවන් යානයක් කඩා වැටෙයි

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටී තිබෙනවා. BBC පුවත් සේවය වාර්තා කළේ, එම ගුවන් යානයේ පුද්ගලයින් 67 දෙනෙකු ගමන් කර ඇති...

අත්අඩංගුවට ගන්න යද්දි සැකකරුවෙක් වසබීලා

මොනරාගල පොලිස් වසමට අයත් මාරාව කිවුලේආර ප්‍රදේශයේ පදිංචි සැකකටයුතු පුද්ගලයෙකු ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු වස පානය කර ඇති බව පොලීසිය පවසනවා. කිවුලේආර ප්‍රදේශයේ...