25 C
Colombo
Friday, January 10, 2025

දෙයියන්ගෙ පිහිටෙන් මට ගෑණු හිඟයක් නෑ – සනත් නිශාන්ත

- Advertisement -

දෙවියන්ගේ පිහිටෙන් තමන්ට කාන්තාවන්ගෙන් කිසිදු හිඟයක් නොමැති බව ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් කිසි විටෙකත් අසහනයෙන් නොපෙලෙන බවයි.

සනත් නිශාන්ත මහතා මෙම අදහස් පල කර ඇත්තේ පසුගියදා ආණමඩුව ප්‍රදේශයේ මහින්ද රාජපක්ෂ මහතාව යළි නැගිට්ටවීම වෙනුවෙන් පැවැත්වූ ජන රැළියකදී ඔහු තරුණියක් දෙස බලාසිටිනා ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙලොව ප්‍රධාන වශයෙන් පිරිමින් වර්ග තුනක් සිටින බවත් ඉන් එක් වගයක් කාන්තාවන්ට කැමති බවත්, අනෙක් වර්ගය පිරිමින්ට කැමති බවත්, තුන්වන වර්ගට නපුන්සකයන් බවයි.

කෙසේ වෙතත් තමන් එම කොට්ඨාශ තුනෙන් නිවැරැදි වර්ගයයේ පිරිමියෙක් බවත් තමන්ට තරාදියේ පඩිපෙළ මෙන් දරුවන්ද සිටින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබෙනවා. අද (10) දින සිට ක්‍රියාත්මක වෙන...

බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ හිරවෙලා

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 - 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය...

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා...

POPULAR ARTICLES