32 C
Colombo
Friday, January 10, 2025

බස් ගාස්තුව අඩු වෙන ලකුණු !

- Advertisement -

ඩීසල් මිළ පහළ ගියත් බස් ගාස්තුව අඩු කිරීමට බාධාවක් වී තිබෙන කොවිඩ් නිර්දේශ චක්‍රලේඛ ඉවත් කිරීමට සෞඛ්‍යය අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇති බව සඳහන් වනවා.

කොරෝනා වෛරසය පැතිර යෑම වැලැක්වීම සඳහා පොදු ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මඟීන් ගෙන යා යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් බස් හිමියන් සඳහා ලබාදුන් සියයට 10ක අමතර බස් ගාස්තුව වැඩිවීම පහත දැමීමට නොහැකිව තිබුණා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඒ අනුව වහාම එම චක්‍රලේඛය ඉවත් කර බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිසම සුදානමින් පසුවන බවයි.

කෙසේ වෙතත් මීට මාස දෙකකට ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමු අතර ඉන් පසු බස් ගාස්තු සියයට 10කින් අඩු කිරීමට පියවර ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...