32 C
Colombo
Friday, January 10, 2025

පොහොට්ටු මැති ඇමති පිරිසක් වෙනම ගමනක් යාමට සුදානම් වෙයි

- Advertisement -

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ගැලවී වෙන කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සුදානමක් පවතින බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා සඳහන් කරන්නේ මේ සඳහා ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යධුර දරන පිරිසක් මේ සඳහා මුලිකත්වය ගෙන ඇති බවයි.

තනතුරු නොමැති පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට සඳහා සම්බන්ධ වීමේ සුදානමක් පවතින බවද වර්තා වනවා.

ඒ අනුව මෙම පිරිසගේ මුලික අරමුණ වී ඇත්තේ මීළඟ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සෘජුව සම්බන්ධ නොවී වෙනම කණ්ඩායමක් ලෙස එජාපය හා සන්ධානගත වීමයි.

කෙසේ වෙතත් මේ වන විට පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායමක් සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...