32 C
Colombo
Friday, January 10, 2025

LNG බලාගාරයේ ගෑස්වලටත් ඩොලර් හරහට හිටී

- Advertisement -

ලබන වසරේ මැයි මාසයේ සිට LNG බලාගාරයෙන් විදුලි නිෂ්පාදන කර ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට නියමිත වුවත් එය තව වසරකින් කල් යනු ඇති බවයි වාර්තා වනවා.

විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ බලාගාරය ඉදිකිරිම සඳහා අවශ්‍ය උපකරණ ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් නොමැති වීම සහ LNG නිපදවීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මුහුදේ ඉදිකිරීමට වසරක පමණ කාලයක් ගත වනු ඇති බවයි.

මම LNG නැව් මඟින් දියර වශයෙන් ගෙන්වනු ලබන අතර එය මුහුදේ පිහිටවනු ලබන යන්ත්‍රයක් (SSRU) මඟින් ගෑස්වලට පරිවර්ථනය කර නල මඟින් ගොඩට රැගෙන ඒම සිදු කරයි.

කෙසේ වෙතත් එම යන්ත්‍ර ඉදිකිරීමටද වසරක පමණ කාලයක් ගත වනු ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...