ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය 66%ක් දක්වා පහළ ගොස් ඇති පහළ ගොස් තිබෙනවා.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් මේ බව සඳහන් වනවා.
පසුගිය ඔක්තෝම්බර් මස මෙරට උද්ධමනය සටහන් වුයේ 69.8%ක් ලෙසිනි.
ඊට අමතරව මෙරට ආහාර උද්ධමනය සැප්තැම්බර් මාසයේ 85.6%ක් දක්වා පහළ ගොස් ඇති බවද එම නිවේදනයේ සඳහන් වනවා.
මෙරට ආහාර උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ සටහන් වුයේ 94/9%ක් ලෙසයි.