ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම යොදා ගැනීමට නියමිත මොළය මියගිය පුද්ගලයෙකුගේ අද (31) දිනයේ බදුල්ල මහා රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ගුවනින් රැගෙන විත් තිබෙනවා.
ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගුවන් හමුදාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවසුම අනුව මෙම පුද්ගලයා ගුවනින් රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.
හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙක් මෙසේ ශරීර අවයව ලබා ගැනීම සඳහා ගුවන් මඟින් ඉතා ආරක්ෂිතව ප්‍රවාහනය තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 4 හෙලිකොප්ටරයට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානාවකින් මෙලෙස ගිලන් රථයක් ලෙස පරිවර්ථනයක් කර ඇති බවයි.