26 C
Colombo
Friday, January 10, 2025

චීනයෙන් ලංකාවට ඩීසල් තොගයක්

- Advertisement -

චීනයෙන් ඩීසල් තොගයක් මේ මාස අවසානයේ දියවයිනට ලැබීමට නියමිතව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අබුඩාබියේ බලශක්ති සමුළුවකට එක්වෙමිනුයි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුධ හමුවේ කිසිම සහයක් ලැබී ඇත්දැයි නැගු පැනයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මාස දහයක ඉතා තීරණාත්මක කාලයක් ශ්‍රී ලංකාව ගත කළ බවත් ඒ හේතුවෙන් බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුධයක් හටගත් බවයි.

RECENT ARTICLES - SINHALA

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

POPULAR ARTICLES