26.8 C
Colombo
Sunday, April 6, 2025

මම ද්විත්ව පුරවැසියෙක් කියන අයට පිස්සු – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ

- Advertisement -

තමා ද්විත්ව පුරවැසියෙක් ඇති මන්ත්‍රීවරියෙක් බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ එසේ පවසන පුද්ගලයන්ට එය සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවයි.

ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

වැරදිකරු බව ඔප්පු වන තෙක් ඕනෑම අයෙක් නිර්දෝෂී අයෙක් බවයි ඇය සඳහන් කර ඇත්තේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ” ඔය චෝදනා කරන අයට පිස්සු, නීතියට අනුව වරදක් ඔප්පු වන තෙක් ඕනෑම අයෙක් නිර්දෝෂී අයෙක්. මම ද්විත්ව පුරවැසියෙක් නම් ඒක ඒ කියන අය ඔප්පු කරන්න ඕන”.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ද්විත්ව පුරවැසියෙක් ලෙස සඳහන් කරමින් මේ වන විටත් පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES