26 C
Colombo
Saturday, January 11, 2025

ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් තුනක් යළි මෙරටට ගුවන් ගමන් අරඹයි

- Advertisement -

ස්විස් එයාර් ගුවන් සේවය මේ මස 10 වනදා සිට ලබන වසරේ මැයි දක්වා සතිපතා මෙරටට යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙමඟින් යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙරට ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වනු බවයි.

මේ අතර අද (03) සිට රුසියාවේ අසූර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය සේවාවන් දියත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සෙන්පීටර්ස්බර්ග්, ක්‍රස්නයාස්ක්, නොවෝසර්බියක් සිට දින 10කට වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය කියා සිටියේ මොස්කව් සිට සතියකට දින දෙකක් අසූර් ගුවන් සමාගමට අයත් යානාවක් පැමිණෙන බවයි.

මේ අතර ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන එයාර් ෆ්‍රාන්ස් ගුවන් සේවය හෙට (04) සිට ශ්‍රී ලංකාව සමඟ සතිපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES