මහා පරිමාණ මුල්‍ය වංචාව සිදුවීමකට අදාළව ජානකී සිරිවර්ධන නැමැති කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ කොට්ඨාශය කියා සිටියේ අද (04) පෙරවරුවේ කොළඹ කොටුව පිහිටි ඇයගේ කාර්යාලයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.