26 C
Colombo
Saturday, January 11, 2025

මෛත්‍රිපාලට කොවිඩ්

- Advertisement -

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට කොවිඩ්19 වෛරසය ආසාධනය වී තිබෙනවා.

කොරෝනා රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයා IDH රෝහලට පැමිණි අවස්ථාවේදීයි ඔහුට කොවිඩ් ආසාධිත බව අනාවරණය වී ඇත්තේ.

රෝහල් ප්‍රතිකාර ලබා මේ වන විට ඒ මහතා සිය නිවස බලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

පස්සරදී බස් රථයක් පෙරළෙයි – තුවාලකරුවන් රෝහලට

බදුල්ල - පස්සර  15 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක්  මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් ප්‍රදේශයකට ගමන් කිරීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් තුවාල ලැබූ 12 දෙනෙකු...

ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරාට වන සාවිත්‍ර සිල්වා ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය පවසන්නේ සාවිත්‍ර සිල්වා රත්මලානේ පිහිටි සිය නිවසේ සිටියදී ඊයේ...

අලුත් දිවුල්වැව වැව් බැම්මේ ජල කාන්දුවක්

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අලුත්දිවුල් වැව ජලාශයේ වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසනවා. ඊයේ (10) පෙරවරුවේ එහි ජලකාන්දුවක් හඳුනාගෙන...

POPULAR ARTICLES