26 C
Colombo
Saturday, January 11, 2025

ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවලට අට දෙනෙක්ගේ කමිටුවක්

- Advertisement -

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීම සඳහා අට පුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකු නියෝජිත කර ඇති දැනුම් දීමකට අනුවයි මෙම කමිටුව පත් කර ඇත්තේ.

පසුගිය සතියේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරගත යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝජිතයින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී මේ බව පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති සමඟ සාකච්ඡා කර කඩිනමින් පියවරක් ගන්නා ලෙස IMF හා ලෝක බැංකු නියෝජිතයන් සාගල රත්නායක මහතා හමුවේ කළ දැනුම් දීමට අනුවයි මෙම කමිටුව පත් කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

පස්සරදී බස් රථයක් පෙරළෙයි – තුවාලකරුවන් රෝහලට

බදුල්ල - පස්සර  15 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක්  මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් ප්‍රදේශයකට ගමන් කිරීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් තුවාල ලැබූ 12 දෙනෙකු...

ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරාට වන සාවිත්‍ර සිල්වා ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය පවසන්නේ සාවිත්‍ර සිල්වා රත්මලානේ පිහිටි සිය නිවසේ සිටියදී ඊයේ...

අලුත් දිවුල්වැව වැව් බැම්මේ ජල කාන්දුවක්

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අලුත්දිවුල් වැව ජලාශයේ වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසනවා. ඊයේ (10) පෙරවරුවේ එහි ජලකාන්දුවක් හඳුනාගෙන...

POPULAR ARTICLES