23 C
Colombo
Wednesday, January 8, 2025

තිළිණි ප්‍රියමාලි ලංකාවේ ඡන්දය ඉල්ලුවොත් දිනනවා – මැතිවරණ කොමිසමේ සභාපති

- Advertisement -

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබුණත් දේශපාලන සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.

යෝජිත පාර්ලිමේන්තු කාරක සභා යෝජනා ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහනුවර පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ.

එහිදී ඔහු ප්‍රකාශ කළේ වර්ථමානයේ මුල්‍ය වංචාවකට බන්ධනාගාරගත සිටින තිලිණි ප්‍රියමාලි නිදහස්ව මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධයෙන් පුදුම නොවන බවයි.

මෙරට ජනප්‍රිය නළුවෙක්, නිලියෙක්, නිරුපිකාවක්, ගායකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් රටේ මහජනතාව ඉහළින් මනාප ලබා දෙන බවයි කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.

රජයකට මැතිවරණ කොමිසමේ නිලධාරීන් මාරු කිරීමේ බලයක් නොමැති බවත් ජනාධිපතිවරයෙක් පත් කළ කොමිසම ඉවත් කිරීමට බලයක් නොමැති බැවින් ඒ සඳහා බහුතර කැමත්ත අවශ්‍ය බව ඒ මහතා පේනවා දෙනවා.

RECENT ARTICLES - SINHALA

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

POPULAR ARTICLES

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා...