29.1 C
Colombo
Saturday, April 12, 2025

රාජපක්ෂ යළි නැගිටියි

- Advertisement -

මැයි 9 දින ජනතාව විසින් කඩා දැමූ තංගල්ලේ ඩී.ඒ. රාජපක්ෂ පිළිමය යළි ඉදිකර නැවත විවෘත කෙරුණා.

ඒ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්

නව පිළිමය බ්‍රහස්පතින්දා (3) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විසින් තංගල්ල කාල්ටන් නිවසේ සිට මහවෙල පාර අයිනේ පිහිටි මුල් ස්ථානයට රැගෙන ගිය අතර නාමල් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රතිමාව කඩා ඉවත් කිරීමේ සිද්ධියට වගකිවයුත්තන්ට නීතියෙන් දඬුවම් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

එම පිළිමය කැඩීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් ඔහු පවසා සිටියා.

දිවංගත අමාත්‍ය ඩී.ඒ. රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයගේ පියා වේ.

RECENT ARTICLES - SINHALA

සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හිදී වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා...

ලාංකික කතකට ලිංගික අතවර කළැයි ඉන්දීය ජාතිකයෙක් අල්ලයි

ඩුබායි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන...

අස්වැසුම්ලාභීන්ට බැංකු ගිණුම් හා හැඳුනුම්පත් නැහැ

අස්වැසුම ප්‍රතිලාභීන්ට ජාතික හැඳුනුම්පත් සහ බැංකු ගිණුම් නොමැති වීම වැනි පරිපාලනමය ගැටලු හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ අරමුදල් ණය පහසුකම් වැඩසටහනට අදාළ සමාජ ආරක්ෂණ...

POPULAR ARTICLES