පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
ඒ අනුව 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් 07 දෙනෙකු හා සිසුවියන් තිදෙනෙකු ඒ අතරට අයත්.
මෙම සිසුන් කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇත්තේ එළැඹෙන නිදහස් උත්සවයට සහභාගිවීමට සිටි සිසුන් සඳහා සිදුකළ PCR පරීක්ෂණයේදීයි.
එම පරීක්ෂණ මඟින් පළමුව සිසුන් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් සිසුන් 80 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් අනෙක් සිසුන් 8 දෙනා හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු කොවිඩ්
- Advertisement -
RECENT ARTICLES - SINHALA
මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?
තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...
Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්
Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා.
මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...
ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...