30 C
Colombo
Wednesday, January 8, 2025

එහෙම බැරි උනොත් මම ඉල්ලා අස්වෙනවා – රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී කියයි

- Advertisement -

ලබන වසර වන විට මැණික් ක්ෂේත්‍රයෙන් රුපියල් මිලියන 500ක ආදායමක් සෙවීමට තමාට හැකි බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ අද (23) පාර්ලිමේන්තුවේ අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්.

ලබන වසරේ එම අදායම ගෙන ඒමට හැකියාව නොලැබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවයි ඔහු කියා සිටියේ.

මේ වන විටත් ඩොලර් බිලියනයකට ආසන්න මැණික් ගල් ප්‍රමාණයක් රටින් පිටව තිබුණත් මේ දක්වා එහි අදායම රටට ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන දෙදින විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙනවා. Clean...

උණ්ඩියල් – හවාලා ගැන හර්ෂ ගෙනා අලුත් යෝජනාව

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. අද (08)...

රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා...

POPULAR ARTICLES