29.1 C
Colombo
Saturday, April 12, 2025

ස්පාඤ්ඤයට දැවැන්ත ජයක්

- Advertisement -

සිය ලෝක කුසලාන ගමනට සුපිරි ආරම්භයක් ලබා ගැනීමට ප්‍රබල ස්පාඤ්ඤය සමත් වුණා.

ඒ කොස්ට රීකා සමග පැවති තරගය 7 – 0 ක දැවැන්ත ජයක් ලබමින්.

2010 ලෝක ශුරයින් තරගයේ 11 වැනි මිනිත්තුවේදී ගෝල ලබා ගැනීම ආරම්භ කර එම රිද්මය තරගයේ අවසන් මිනිත්තුව තෙක්ම පවත්වා ගත්තා.

එහිදී Ferran Torres ගෝල ද්විත්වයක් ලබා ගන්නට සමත් වුණා.

වයස අවුරදු 18 දින 110ක් වන Gavi ඉතිහාසයට එක් වුණේ ස්පාඤ්ඤය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක ගෝලයක් ලබා ගත් ලාබාලතමයි ලෙසයි.

එමෙන්ම 1958 බ්‍රසීලයේ Pele ට පසු ලෝක කුසලාන තරගාවලියක ගෝලයක් ලබා ගත් ලාබාලතමයා ලෙසද Gavi ඉතිහාස ගතවනවා.

මෙම තරගයේ සමස්ත කාලයෙන් සියයට 82ක් පුරාම පන්දුව පැවතියේ ස්පාඤ්ඤය සතුව වන අතර එකදු හෝ ගෝල ලබා ගැනීමේ උත්සාහයක් දැරීමට කොස්ට රීකා ක්‍රීඩකයින් අසමත් වුණා.

RECENT ARTICLES - SINHALA

“රනිල් බටලන්දට හමුදාව ගෙනාවේ තෙල් පිරිපහදුවේ ආරක්ෂාවට” -රුවන්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා...

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...

පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ...

POPULAR ARTICLES