26 C
Colombo
Monday, January 6, 2025

ස්පාඤ්ඤයට දැවැන්ත ජයක්

- Advertisement -

සිය ලෝක කුසලාන ගමනට සුපිරි ආරම්භයක් ලබා ගැනීමට ප්‍රබල ස්පාඤ්ඤය සමත් වුණා.

ඒ කොස්ට රීකා සමග පැවති තරගය 7 – 0 ක දැවැන්ත ජයක් ලබමින්.

2010 ලෝක ශුරයින් තරගයේ 11 වැනි මිනිත්තුවේදී ගෝල ලබා ගැනීම ආරම්භ කර එම රිද්මය තරගයේ අවසන් මිනිත්තුව තෙක්ම පවත්වා ගත්තා.

එහිදී Ferran Torres ගෝල ද්විත්වයක් ලබා ගන්නට සමත් වුණා.

වයස අවුරදු 18 දින 110ක් වන Gavi ඉතිහාසයට එක් වුණේ ස්පාඤ්ඤය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක ගෝලයක් ලබා ගත් ලාබාලතමයි ලෙසයි.

එමෙන්ම 1958 බ්‍රසීලයේ Pele ට පසු ලෝක කුසලාන තරගාවලියක ගෝලයක් ලබා ගත් ලාබාලතමයා ලෙසද Gavi ඉතිහාස ගතවනවා.

මෙම තරගයේ සමස්ත කාලයෙන් සියයට 82ක් පුරාම පන්දුව පැවතියේ ස්පාඤ්ඤය සතුව වන අතර එකදු හෝ ගෝල ලබා ගැනීමේ උත්සාහයක් දැරීමට කොස්ට රීකා ක්‍රීඩකයින් අසමත් වුණා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES