පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
මීට පෙර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, වසන්ත යාපා බණ්ඩාර යන මැතිඇමතිවරුන් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වුණා.
කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතා සහ වාසුදේව නානායක්කාර මහතා මේ වන විට සුවය ලබා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.
අරුන්දිකටත් කොවිඩ්
- Advertisement -
RECENT ARTICLES - SINHALA
ජාතික ලැයිස්තු මන්ත්රීකම් නිසා සජබය කැඩෙන ලකුණු
සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත්...
මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.
අරාබි...
නාවලපිටියේ පස් කන්දක් කඩාවැටී ගමනාගමනයට බාධා
නාවලපිටිය - දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව නාවලපිටිය පොලීසිය...
POPULAR ARTICLES
ජාතික ලැයිස්තු මන්ත්රීකම් නිසා සජබය කැඩෙන ලකුණු
සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත්...
මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.
අරාබි...
ලොව ප්‍රථම වරට ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් ඕස්ට්‍රේලියාවෙන් නීතියක්
අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පනවමින් ඕස්ට්‍රේලියාව නව නීතියක් සම්මත කර තිබෙනවා.
ළමුන් සඳහා සමාජ මාධ්‍ය පරිශීලනය සීමා කිරීමට එක් එක රජයන්...