වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.
ඊට හේතුව වන්නේ මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස ඔහුව හදුනාගෙන තිබීමයි.
පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ කිතුල් ක්ෂේත්‍රයට අදාල නිෂ්පාදනයරුවන් වෙත භාණ්ඩ බෙදාදීම සදහා පැවති උත්සවයකට අමාත්‍ය සී.බී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් පැමිණ සිටියා.
මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද හිත්තැටිය මහතාද සහභාගීවී සිටියත් ඔහු තවමත් නිරෝධායනයට යොමුකර නැහැ.
මීට පෙරද කොවිඩ් 19 ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණි තලවකැලේ ළිඳුල නගර සභාවේ පැවති උත්සවයකට සහභාගීවී සභාපතිවරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් අමාත්‍ය සී බී රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමුව සිටියා.
අරුන්දික එක්ක තාච්චි බෙදපු ඇමති සී.බී.රත්නායකත් ස්වයං නිරෝධායනයට
- Advertisement -
RECENT ARTICLES - SINHALA
හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට
සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා.
ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය...
අද කාලගුණ අනාවැකිය
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වනවා.
අද අලුයම...
POPULAR ARTICLES