26.1 C
Colombo
Wednesday, November 27, 2024

Breaking: ගල් අරක්කු මිල පහළට..!

- Advertisement -

ශ්‍රී ලංකා ස්කාගාර සමාගම විසින් නිපදවන අති විශේෂ (ගල් අරක්කු) මත්පැන් මිල පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව අති විශේෂ (ගල් අරක්කු) මිලිලීටර් 750 ක බෝතලයක් රුපියල් 80 කින්ද, මිලිලීටර් 375 රුපියල් 60 කින්ද, මිලිලීටර් 180 රුපියල් 20 කින්ද පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.

රට තුළ මත්පැන් අලෙවිය අඩුවීම නිසා මත්පැන් නිපදවන සමාගම් සිය නිෂ්පාදනවල මිල පහත දැමීමට ගෙන ඇති තීරණය අනුව එම සමාගම සිය නිෂ්පාදන මිල පහත දැමීමට කටයුතු කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසනවා.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටරයක් ගංවතුරට පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 6ක් අතුරුදන්

පාසල් නිමවී ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි පාසල් දරුවන් 7 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු සැඩ පහරකට හසුවී අතුරුදන්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, ඉන් සිසුන් දෙදෙනෙකු...

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හෙට (27) දිනයේදී සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත...

උසස්පෙළ විභාගය කල්දාලා

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.  ඒ අනුව හෙට (27) දිනය, 28 සහ...

POPULAR ARTICLES