24 C
Colombo
Monday, January 27, 2025

රටේ දේපළ විකුණා හෝ ඩොලර් අර්බුධය විසඳා ගන්න වෙනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

- Advertisement -

ඩොලර් අර්බුදය විසඳා ගැනීමට නම් රාජ්‍ය දේපොළ විකුණා දැමිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) කැබිනට් තීරණවලට දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එම තීරණය නොගතහොත් ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොලේ මිලදී ගැනීම් කිරීම අපහසු වනු ඇති බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙරට ඩොලර් උත්පාදනය නොවන්නේ නම් මොන හෝ දේපොළ විකුණා පවතින ඩොලර් අර්බුදය විසඳා ගත යුතු බවයි.

එවැනි තීරණයක් ගත නොගතහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය සමඟ ගණුදෙනු කිරීමට හැකියාවක් නොමැතිව එදිනෙදා රජයේ වියදම් පවත්වාගෙන යෑමේ ගැටළුවක් මතු වන බව ඒ මහතා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 03කට වැඩි මට්ටමක් ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

යෝෂිත යළි අධිකරණයට

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 25...

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව...

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා...

POPULAR ARTICLES