ගෝල් කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර තරගයේදී අනතුරකට ලක්වීම හේතුවෙන් ශ්රී ලංකා සුපිරි ක්රීඩක චාමික කරුණාරත්න රෝහල්ගතකර තිබෙනවා.
අද තරඟය අතරතුර උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුවුණා.
අනතුරෙන් චාමික කරුණාරත්නගේ දතක් ගැලවී ගොස් ඇති අතර තවත් දත් තුනකට හානිවී ඇති බවයි වාර්තා වන්නේ.