24 C
Colombo
Monday, January 6, 2025

මීගමුව රෝහලේ අටවැනි මහලෙන් බිමට පැන්න කාන්තාවක් මරුට

- Advertisement -

උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කළ කාන්තාවක් එම රෝහලේ අටවැනි මහලෙන් බිමට පැන දිවි නසාගෙන තිබෙනවා.

පොලීසිය කියා සිටියේ පසුගියදා 14 වනදා ඇය රෝහල් ගත කර ඇති අතර ඊයේ (17) මෙම සියදිවි නසා ගැනීම සිදුකර ඇති බවයි.

බිමට පැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාව එම රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

DIG ලෙස පෙනී සිටිමින් කප්පම් ගත් පුද්ගලයෙක් මාට්ටු

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් බිය ගන්වා මුදල් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

සමන් දේවාලයේ තේවාවන් නැවතෙයි

සබරගමුව මහ සමන් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරි මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් අද (05) ඉවත් වී තිබෙනවා. ඒ, සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසලට...

නලින්දගේ කතාව ගැන කතරගම දේවාලයෙන් ප්‍රකාශයක්

මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයේ කිසිදු ගැටලුවක් නොමැති බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ...

POPULAR ARTICLES