30 C
Colombo
Sunday, January 5, 2025

දෙමුහුන් ප්‍රතිශක්තිකරණය හේතුවෙන් ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ අගයට සිදුවන දේ

- Advertisement -

දකුණු ආසියාතික රටවල් කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කළ ද, දෙමුහුන් ප්‍රතිශක්තිකරණය හේතුවෙන් ඉන්දියාවට ඉන් බලපෑමක් නොමැති බව ඉන්දීය කොවිඩ් 19 ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපති එන්.කේ. අරෝරා පවසයි.

කෙසේවෙතත්, ඉන්දියාව මේ සම්බන්ධයෙක් තවදුරටත් විමසිලිමත් විය යුතු බව ද වෛද්‍ය අරෝරා අනතුරු අඟවා තිබේ.

ඉන්දියාව පසුගිය දින තුනේදී සාමාන්‍යයෙන් දෛනිකව කෝවිඩ් ආසාදිතයන් 150 ක් පමණ වාර්තා කළ අතර කිසිදු මරණයක් වාර්තා කර තිබුණේ නැත.

වෛද්‍ය අරෝරා පවසන්නේ මෙහිදී ජාන නිරීක්ෂණවල ගුණාත්මක භාවය පිළිබඳව පූර්ණ ලෙස සුපරීක්ෂාකාරී විය යුතු බවයි.

පසුගිය මාස තුන තුළ රෝගීන් ක්‍රමයෙන් අඩු වී ඇති අතර එය දිනකට රෝගීන් 500 සීමාවට අඩු වී තිබේ.

දිනකට පරීක්ෂණ 2,00,000ක් සිදු කරන අතර ඇතැම් දිනවල මරණ 5ත් 10ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවද ඇතැම් විට මරණ පවා වාර්තා නොවන බව සදහන් වේ.

දකුණු ආසියාතික රටවල් කිහිපයක් රෝගීන් වාර්තා කළත් දෙමුහුන් ප්‍රතිශක්තිකරණය හේතුවෙන් ඉන්දියාවට බලපෑමක් එල්ල වී නැතැයි වෛද්‍ය අරෝරා වැඩිදුරටත් පැවසීය.

RECENT ARTICLES - SINHALA

මුජිබර්ගෙන් ජනපතිට ලියුමක්

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහිත්ස්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ...

මිලියන 50ක කෘෂි රසායන නීතිවිරෝධීව ගෙන්වූ 4ක් කොටු

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට...

ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ...

POPULAR ARTICLES