30 C
Colombo
Sunday, January 5, 2025

ලෝකයට නව තර්ජනයක් විය හැකි චීනයේ Omicron BF.7 උප ප්‍රභේදය

- Advertisement -

චීනයේ ව්‍යාප්ත වන ‘Omicron BF.7’ නමැති කොවිඩ් – 19 නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බිය පළ කරනවා.

මේ වනවිට චීනයේ කොවිඩ් – 19 ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව කොවිඩ් 19 ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් වාර්තා වනවා.

චීනයේ කොවිඩ් – 19 ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා ලිහිල්කිරීමට රජය පියවර ගැනීමත් සමඟ බවයි පැවසෙන්නේ. සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජයට සිදුවූයේ එම සීමා සම්බන්ධයෙන් රජයට ජනතා විරෝධයක් එල්ල වූ නිසාවෙන්. චීනයේ ව්‍යාප්ත වන ‘Omicron BF.7’ උප ප්‍රභේදය මීට පෙර ඇමෙරිකාවෙන් මෙන්ම යුරෝපා රටවලින් ද වාර්තා වෙනවා. ඒ පසුගිය අගෝස්තු මාසයේ යි. කෙසේ නමුත් සාර්ථක එන්නත්කරණය හමුවේ ‘Omicron BF.7’ අඩපණ වී තිබුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් චීන රජයට සහ එරට සෞඛ්‍ය අමත්‍යාංශයට පැහැදිලි කර ඇත්තේ, සාර්ථක එන්නත්කරණයක් ක්‍රියාවට නංවා වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගන්නා ලෙස‍යි.

RECENT ARTICLES - SINHALA

මිලියන 50ක කෘෂි රසායන නීතිවිරෝධීව ගෙන්වූ 4ක් කොටු

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට...

ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ...

සිසුවියක් බියගන්වා අසභ්‍ය වීඩියෝ යැවූ හමුදා සෙබළෙක් මාට්ටු

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව...

POPULAR ARTICLES