30 C
Colombo
Tuesday, January 7, 2025

ලබන වසරේ මුල සිට ආපන ශාලා සහ බේකරි වසා දමයි?

- Advertisement -

විදුලිබිල ජනවාරි 1 වනදා සිට වැඩි කළහොත් රට පුරා ආපන ශාලා සහ බේකරි වසා දැමීමට කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදුලිබිල යළි වතාවක් වැඩි කළහොත් එදින සිට සියලු හෝටල් සහ ආපනශාලා වසා දැමීමට පියවර ගන්නා බවයි ඔහු එහිදී සඳහන් කළේ.

මේ අතර සමස්ථ ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ විදුලිබිල වැඩි කිරීමෙන් තම වෘත්තීය කරගෙන යාමට දැඩි බාධා එල්ල වන බවයි.

RECENT ARTICLES - SINHALA

වාහන ආනයනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක...

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. විශේෂ අවස්ථානුගත කරුණු යටතේ සැකකරුට හෝ චූදිතයාට අධිකරණයේ පෞද්ගලිකවම පෙනී සිටින ලෙස නියම කිරීම...

රජයේ ආයතනවලින් ඉවතලන කඩදාසි ගැන තීරණයක්

රජයේ ආයතනවල ඉවතලන කඩදාසි වාලච්චේන කඩදාසි කම්හල වෙත භාරදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග...

POPULAR ARTICLES