28.2 C
Colombo
Wednesday, April 9, 2025

ඩකා අගනුවරට නව මෙට්රෝ දුම්රිය පද්ධතිය

- Advertisement -

මෙට්‍රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් බංග්ලාදේශයේ ඩකා අගනුවරදී විවෘත කෙරුණා.

අගනුවර ධික මාර්ග තදබදය මඟ හරවා ගැනීමේ අරමුණින් මෙය ඉදිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දුම්රිය මාර්ග පද්ධතිය හරහා උත්තර නගරයේ සිට අගර්ගාඔන් නගරය කිලෝමීටර් 12ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු 10ක පමණ කාලයකි.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙමඟින් පැයකට මඟින් 60000ක් පමණ ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

ව්‍යපෘතිය සඳහා ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ජපානය මුල්‍ය දායකත්වය ලබා දී තිබෙනවා.

ව්‍යාපෘතියේ දෙවන අදියර 2030 වර්ෂයේ අවසන් වන අතර වන විට තවත් මෙට්රෝ දුම්රිය මාර්ග 6ක් ඉදිකිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ජනමතය කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ – තිස්ස අත්තනායක

පළාත් පාලන ඡන්දයේදී සමහර පළාත්වල මැතිවරණය කල් යෑම ඉතා බරපතල තත්වයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

මෝදි හමු වු නාමල්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවි තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන "භාරතයේ පිබිදීම" සමුළුව සමුළුවට...

මැතිවරණ කොමිසමෙන් රජයේ නිලධාරීන්ට උපදෙසක්

පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්....

POPULAR ARTICLES