26.6 C
Colombo
Wednesday, December 11, 2024

සොත්ති උපාලිගේ පුතත් පියාගේ අඩිපාරේ

- Advertisement -

මෙරට ප්‍රධාන පෙලේ සංවිධානත්මක අපරාධකරුවෙකු වී සිටි “සොත්ති උපාලිගේ” පළමු බිරිඳගේ පුත්‍රයා වන සජිත් රන්දික නමැත්තා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඊයේ (04) බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

එහිදී ඔහු සන්තකයේ තිබී කඩු හා කිනිසි 4ක්ද පොලීසිය භාරයට ගෙන ඇති තිබෙනවා.

මෙම සැකකරු කැපුම් සිද්ධීන් කිහිපයකටද සම්බන්ධ පුද්ගලයෙකු බව තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය සදහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස 28 හැවිරිදි පද්ගලයෙකු වන අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය ගැන පැමිණිල්ලක්

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මේ පැමිණිල්ලෙන් පෙන්වා...

ගෑස් එක පුපුරන් මුස්තාපා ආවේ මෙහෙම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්...

POPULAR ARTICLES

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය ගැන පැමිණිල්ලක්

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මේ පැමිණිල්ලෙන් පෙන්වා...

ගෑස් එක පුපුරන් මුස්තාපා ආවේ මෙහෙම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක ඇමති සියදිවි නසා ගන්න හදලා

දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා...