24 C
Colombo
Friday, January 24, 2025

රටවල් තුනක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා

- Advertisement -

ඉන්දියාව, චීනය, තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට සඳහා නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට බලපොරෝත්තුවෙන් පසුවෙන බව වාර්තා වනවා.

රොයිටර් පුවත් සේවය පවසන්නේ 2018 වසරේ අතර මඟ නවතා දැමු සාකච්ඡාවල තුන්වන වටය ආරම්භ කිරීම සඳහා තායිලන්ත නිලධාරීන් ලබන සඳුදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

තවද 2021 වසරේ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ ද්වි පාර්ශවික වෙළඳාම් කටයුතු සිදුකළ චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා පෙබරවාරි සහ මාර්තු මස දී ආරම්භ කිරීමට ද සුදානමක් පවතින බව එම වාර්තාවේ සඳහන් වනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වැදගත් වන ආර්ථික හවුල්කාරීත්වය ඇති කරගනිමින් මෙරටට ආයෝජන ලබා ගැනීමේ අවස්ථා පුළුල් කරගැනීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීම මෙහි මුලික අරමුණ වී ඇති බවයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ගල්කිස්සේ වෙඩි තැබීමට ගිනිඅවිය දුන් අය අත්අඩංගුවට

ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ...

පුවත් වාර්තා සමඟ අදානි ග්‍රීන් එනර්ජි කොටස් මිල පසුබෑමකට

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුළංබල ව්‍යාපෘතිය  අවලංගු කර ඇති බවට පළවන වාර්තා සමඟ අදානි ග්‍රීන්...

ගංවතුරට හේතුව කියන සිරිසේන

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් ව ඇත්තේ...

POPULAR ARTICLES