24 C
Colombo
Monday, January 27, 2025

පුතාට සින්දු කියන්න නොදුන් නිසා ඇමති තාත්තාට යක්ෂා ආරුඪ වෙයි

- Advertisement -

පසුගිය දෙසැම්බර් මස 31 වනදා ගාලු මුවදොර සංවිධානය කළ සංගීත ප්‍රසංගය විශාල ජන සහභාගීතත්වයෙන් පැවැත්වුණා.

මෙම ප්‍රසංගයෙන් පසු ප්‍රබල ඇමතිවරයෙක් සහ රාජ්‍ය මාධ්‍ය ආයතනයක සහාපතිවරයෙක් අතර යම් වච්චන හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඒ ප්‍රසංගයේ දී එම ඇමතිවරයාගේ පුත්‍රයාට ගීතයක් ගායනා කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙනි.

ආදාළ ආරංචි මාර්ගවලට අනුව අමාත්‍යවරයා එහිදී සභාපතිවරයා හට ප්‍රකාශ කර ඇත්තේ “කරන්න බැරි නම් යනවා යන්න” යනුවෙන් බැන වැදී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

යෝෂිත යළි අධිකරණයට

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 25...

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව...

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා...

POPULAR ARTICLES