30 C
Colombo
Sunday, December 15, 2024

රාජ්‍ය පරිපාලන ලේකම්ගේ ලියුම නීති විරෝධීයි – විපක්ෂ නායක

- Advertisement -

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් යවන ලද මෙම ලිපිය නීති විරෝධී බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

හෙට (11) උදෑසන මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

බෙහෙත් මිල අඩු කරන්න පුළුවන් වුනත් බාධාවක් තියෙනවා – වෛද්‍ය ආනන්ද

ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තිබුණ ද ඖෂධ ගෙන්වන ආයතනයක් පවරා ඇති නඩුවක් හේතුවෙන් එය වැළකී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය...

ලොරි රථ අනතුරකින් අයෙක් මරුට : පහක් රෝහලේ

ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනකු තුවාල ලබා ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා. මෙම අනතුර සිදුව ඇත්තේ, කොළඹ අනුරාධපුර ඒ...

ට්‍රැක්ටර් රථයට යටවී ගොවිපොළේ වැඩ පරීක්ෂකවරයෙක් මරුට

පට්ටිපොළ පොලිස් වසමේ අඹේවෙල සත්ත්ව ගොවිපොළේ සතුන්ට ආහාර බෙදා හරිමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (14) දහවල් කාලයේදී එම අනතුර සිදුව...

POPULAR ARTICLES