31 C
Colombo
Wednesday, January 8, 2025

ජපන් මුහුදේ දී නෞකාවක් ගිලෙයි

- Advertisement -

ජපානය ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ජපාන වෙරළ ආරක්ෂක කණ්ඩායම් විසින් එහි සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙදෙනක් මේ වන විට බේරාගෙන ඇති බවයි.

තවත් පුද්ගලයන් 09 දෙනෙක් සොයා මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ටොන් 6551ක් පමණ බරැති jintin නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ජපානයේ නාගසාකි වෙරළ ආසන්න ගැඹුරු මුහුදේ දී මෙසේ ගිලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

අදටත් හමු නොවූ ලසන්ත ඝාතකයෝ

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා  ඝාතනය කර අදට වසර 16ක් ගත වී තිබෙනවා. සිය සේවා ස්ථානය වූ, සන්ඩේ ලීඩර්...

ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

රත්මලානේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවත්වුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිතියේ...

එයා පෙන්නනකම් තමා අපිත් බලන් ඉන්නේ – නලින්ද

හිටපු කතානායක අශෝක රන්වල සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන තෙක් රජය ද බලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හිදී පැවැත් වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 113ක දැවැන්ත පරාජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (8) සිදුවුණා. ඒ අනුව,...