27.3 C
Colombo
Monday, January 6, 2025

පාඩුවේ ඡන්දේ තියන්න දෙන්න – මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්

- Advertisement -

මැතිවරණය කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ තම කොමිසමේ සාමාජිකයන්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාවක් සකස්කර දෙන ලෙස ඉල්ලමින්.

මැතිවරණය සම්බන්ධව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු රජයේ ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙස සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තවත් දුම්රිය පීලිපැනීමක්

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා. එම දුම්රිය දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැන ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් බදුල්ල - මහනුවර...

සුව සැරියට අලුත් සභාපතිවරයෙක්

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පිරිසක් පත් කර තිබෙනවා.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබුවා. ඒ අනුව,...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙරට දිනපතා සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන බව රථවාහන පාලන සහ...

POPULAR ARTICLES