2023 වසර සඳහා වෙන්කර ඇති පුනරාවර්තන වියදම් 6%කින් කපාහැරීම සහ රජයේ වියදම් කළමනාකරණයට අදාළ චක්‍රලේඛය අද (02) නිකුත් කර තිබෙනවා.
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
2023 වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ අදායම රැස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති දුෂ්කරතා අවම කිරීමට අදාලවයි මෙලෙස පුනරාවර්තන වියදම් 6%කින් කපාහැරීමටයි රජය විසින් තීරණය කර තිබෙන්නේ.