30 C
Colombo
Saturday, December 21, 2024

ජාතික රෝහලේ සුළු සේවකයන් ගල්, පොලු ගෙන ගුටි කෙළියක

- Advertisement -

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සේවකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගැටුම් සම්බන්ධයෙන් තවත් එක් සුළු සේවකයකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගැටුම හටගෙන ඇත්තේ රෝහලේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් දෙපාර්ශවයක් අතරයි.

ගල් මුල්වලින් හා පොලු වලින් මෙම පහරදීම සිදුකර ගෙන ඇති බවද වාර්තා වේ.

සිදුවීම සම්බන්ධයෙන් මරදාන පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටියි.

RECENT ARTICLES - SINHALA

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය...

ඇමති බංගලා පිටරට සංචාරකයින්ට

ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා...

POPULAR ARTICLES

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය...

පළාත් පාලන මැතිවරණය අවුරුද්දට කලින් – ජනපති

ලබන වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා . ඉන්දීය සංචාරයෙන් අනතුරුව මහනුවරට පැමිණි ජනපති අනුර කුමාර...