28.1 C
Colombo
Sunday, April 13, 2025

තෙමස් වියැති කුළුදුල් බිලිඳාගේ කිරි දානයට මල් ගෙන්න ගිය පියා අනතුරකින් මරුට

- Advertisement -

තෙමස් වියැති කුළුදුල් දරුවාගේ කිරි දානයට මල් රැගෙන නිවස කරා පැමිණෙමින් සිටි පියෙක් අනාරක්ෂිත මාර්ග බාධායක ගැටීමෙන් මියගොස් තිබෙනවා.

අනතුර මියගොස් ඇත්තේ ගොනපොල කුඹුක නැගෙනහිර පදිංචි නැනෝ තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර නම් 37 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (04) අළුයම් කාලයේ දී මෙම අනතුරව සිදුව තිබෙනවා.

නිවසේ පැවැති කිරි දානය සඳහා අවශ්‍ය මල් රැගෙන ඒම සඳහා පිළියන්දල ප්‍රදේශයට ගොස් යළිත් නිවස කරා පැමිණෙමින් සිටි අවස්ථාවේදී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගයේ අනාරක්ෂිත ආකාරයෙන් තබා තිබු මාර්ග බාධාකයක් සහ කොන්ක්‍රීට් තට්ටුවක් මත මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුරව සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුරත් සමඟ මෝටර් රථයේ වායු බැලුන් දෙක ක්‍රියාත්මක වුවත් රථය මීටර් 100ක් පමණ ඉදිරියට ඇදී ගොස් මාර්ගයේ මැද ඇති කොන්ක්‍රීට් කොටසේ ගැටී ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක වීමත් සමඟ එයින් විසවූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙල ප්‍රදේශය තදින් කැපී ඇති අතර රෝහල් ගත කිරීමේ දී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...