27 C
Colombo
Monday, January 27, 2025

ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක් චීන අත්අඩංගුවට

- Advertisement -

චීන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනියක වන චෙන්ග් ලී චින බලධාරීන් විසින් බීජිංහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

චීනය පිළිබද රහස් විදේශ වෙත ලබාදෙන බවට චෝදනා කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සදහන් වේ.

කෙසේවෙතත් අන්තර්ජාතික මාධ්‍ය සංවිධාන රැසක් සදහන් කර ඇත්තේ ඇය කොරෝනා අර්බුදය කලමනාකරණය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාගේ සහ චීන රජයේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවෙචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකිරීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවන්නට ඇති බවයි.

මීට පෙරද ඇය මාස හයක පමණ කාලයක් චීනය විසින් රදවාගෙන සිට ඇති බවත් ඇය පිළිබද යුක්තිය ඉටුකරන ලෙස ඕස්ට්‍රේලියානු රජය චීනය වෙත අවධාරණය කොට ඇති බවත් අදාළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

දෙදරැ මවක් වන මෙම චෙන්ග් ලී වහාම නිදහස් කරන්නැයි අන්තර්ජාතික මාධ්‍ය සංවිධාන රැසක් මේ වනවිටත් චීනයට අවධාරණය කොට තිබේ.

RECENT ARTICLES - SINHALA

යෝෂිතට දීපු ඇපය ගැන අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (27) කරුණු පැහැදිලි කිරීමක් කළා. එහිදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ...

OIC ලා තුන්දෙනෙක්ට ඇප හිමිවූ අපූරු නඩුවක්

වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර...

පාසල් උපකරණ ගැන භයානක අනාවරණයක්

ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට...

POPULAR ARTICLES