27.3 C
Colombo
Monday, January 6, 2025

මහා භාණ්ඩාගාරයෙන් මැතිවරණයට මුදල් කොටසක් නිකුත් කරයි

- Advertisement -

මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරය මඟින් රුපියල් මිලියන 100ක් ලබාදී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ මැතිවරණය සඳහා මිලියන 770ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත් වරින්වර හෝ භාණ්ඩාගාරය එම මුදල් කොමිසම වෙත ලබා දෙනු ඇති බවට ඔහු විශ්වාසය පළකළා.

RECENT ARTICLES - SINHALA

නිවාඩුවට විශේෂ දුම්රිය කාලසටහනක්

ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ඒ තෛපොංගල්, නිදහස් උත්සවය ‍සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන්. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ...

තවත් දුම්රිය පීලිපැනීමක්

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා. එම දුම්රිය දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැන ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් බදුල්ල - මහනුවර...

සුව සැරියට අලුත් සභාපතිවරයෙක්

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පිරිසක් පත් කර තිබෙනවා.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබුවා. ඒ අනුව,...

POPULAR ARTICLES

නිවාඩුවට විශේෂ දුම්රිය කාලසටහනක්

ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ඒ තෛපොංගල්, නිදහස් උත්සවය ‍සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන්. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙරට දිනපතා සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන බව රථවාහන පාලනය හා...

තවත් දුම්රිය පීලිපැනීමක්

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා. එම දුම්රිය දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැන ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් බදුල්ල - මහනුවර...