25.4 C
Colombo
Wednesday, December 4, 2024

දිස්ත්‍රික් 7ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලාධිපතිනි

- Advertisement -

මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් රජයේ මුද්‍රණාලාධිපතිනිය වෙත දැනුම් දී තිබෙනවා.

රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 7ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කර අවසන් බවයි.

මේ වන විට මහා භාණ්ඩාගාරය රජයේ මුද්‍රණාලයට දැනට ලබාදී ඇත්තේ රුපියල් කෝටි 40ක මුදලක් පමණක් බවයි ඇය සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය කියා සිටියේ කෝටි 70කට අධික මුද්‍රණ මේ වන විට අවසන් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ නිවේදනයක්

2024 වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් විසින් අස්වැසුම දෙවන අදියරය සඳහා නැවත් අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොමැති බව මුදල්, ක්‍රමසම්පාදන...

විදෙස් කතක් දුම්රියෙන් ඇද වැටිලා

ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ODC සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික කාන්තාවක් ඉන් වැටී බරපතල තුවාල ලබා තිබෙනවා. හපුතලේ පොලිසිය සඳහන්...

මාරක අනතුරකින් බිරිඳ මරුට සැමියා රෝහලේ

යතුරුපැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල තුවාල සිදුවු සැමියා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා. පල්ලම පොලිසිය පවසන්නේ...

POPULAR ARTICLES