23 C
Colombo
Wednesday, January 8, 2025

IMF ණය දුප්පතුන් වෙනුවෙන් යොදවන්න – හියුමන් රයිට්ස් වොච් පාකිස්ථානයට කියයි

- Advertisement -

සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමට සහ ආර්ථික අයිතිවාසිකම් ඉදිරියට ගෙන යෑමට ගනු ලබන කඩිනම් පියවර ඔස්සේ රටේ වඩාත් අවදානමට ලක්විය හැකි ජන කොටස්වලට සිදුවන හානිය අවම කිරීමට පාකිස්ථානය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) එක්ව කාටයුතු කළයුතු බව හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය අවධාරණය කරයි.

දරිද්‍රතාවය, උද්ධමනය සහ විරැකියාව ඉහළ යාමත් සමඟ, පාකිස්තානය සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටී.

මෙම තත්වය සලකා බලමින් සෞඛ්‍ය, ආහාර සහ ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සඳහා අරගල කරන පාකිස්ථාන ජනතාව වෙනුවෙන් විශේෂ වාර්තාවක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් මේ බව පෙන්වාදී ඇත.

IMF සමඟ පකිස්තානය මේ වන විට සාකච්ඡා කරමින් සිටින්නේ ඩොලර් බිලියන 1.1ක කඩිනම් ණය සහනයක කොටසක් ලබාගැනීම වෙනුවෙනි.

පාකිස්ථානය සතුව මේ මොහොතේ පවතින්නේ ඩොලර් බිලියන 4කට ආසන්න විදේශ සංචිතයක් පමණකි. එම මුදල සති දෙකක කාලයක් සඳහා පමණක් රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රමාණවත් වේ.

RECENT ARTICLES - SINHALA

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

POPULAR ARTICLES

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා...