32 C
Colombo
Thursday, April 17, 2025

කතානායක පොදුජන පෙරමුණ නියෝජනය කරයි

- Advertisement -

චීන කොමියුනිස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර රාජ්‍ය පරිපාලන අත්දැකීම් බෙදාගැනීමේ සම්මන්ත්‍රණයකට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී වී ඇත.

නොවැම්බර් 05 දින මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබුණි. ඒ පිළිබඳව සටහනක් ක්‍රීජා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඔහුගේ සමාජ මාධ්‍යජාලා තුළ පළ කර තිබුණි. එම අවස්ථාවේදී කතානායකවරයා, නාමල් රාජපක්ෂ මහතා අසළ අසුන් ගෙන සිටින ඣයාරූප කිහිපයක්ද තිබුණි.

සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතානායකවරයා ස්වාධීන පුද්ගලයෙක් වන අතර ඔහු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සාකාච්ඡාවලට සහභාගීවන්නේ නැත.

RECENT ARTICLES - SINHALA

වැලිකඩ සිදුවීම: තරුණයාගේ දේහය සම්බන්ධයෙන් නව මරණ පරීක්ෂණයට දින දෙයි

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය සම්බන්ධයෙන් අප්‍රේල් 23 වන දින නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී...

මෝදි අත්සන් කරපු ගිවිසුම අපි දැකලා නැහැ – රහුමාන්

රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා....

මළ සිරුර පැහැර ගත් පිරිසෙන් 4ක් මාට්ටු

බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන්...

POPULAR ARTICLES

වැලිකඩ සිදුවීම: තරුණයාගේ දේහය සම්බන්ධයෙන් නව මරණ පරීක්ෂණයට දින දෙයි

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය සම්බන්ධයෙන් අප්‍රේල් 23 වන දින නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී...

මැතිවරණ නීති මතක්කරමින් ජනපතිට යැවූ ලියුමක් ගැන ව්‍යාජ පුවතක්

" නොදිනන සභා වලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි රැසක් - මැතිවරණ නීති කඩන කතා එපා - මැ.කො. ජනපතිට ලියයි" යන...